SRI LANKA SCHOOLS OPEN 2026 -10m Air Rifle - Youth Men

රී ලංකා පාසල් වෙඩි තැබීමේ ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කළ සමස්ත ලංකා පාසල් විවෘත වෙඩි තැබීමේ තරගාවලිය පසුගිය සතිය පුරාවටම කොළඹ ජාතික වෙඩි පිටියේදී පැවැත්විය. අදින් අවසන් වූ මෙම තරගාවලිය සඳහා අප විද්‍යාලය නියෝජනය කරමින් සහභාගි වූ ජේෂ්ඨ ක්‍රීඩක ගඟුල් ගාල්ලගේ එහිදී 18න් පහළ බාලක යෞවන කාණ්ඩයේ  තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය. 


2026-10-28

   Back

Forgot Your Password?